News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

498 Views


දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.


News Articles
Latest Videos
Most Popular Post