News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

පුතා පැහැර ගැනීමට පැමිණි පිරිස විසින් පියා පැහැරගෙන යයි

635 Views


පුතා පැහැර ගැනීමට පැමිණි පිරිස විසින් පියා පැහැරගෙන යයි

ගාල්ල – අහුන්ගල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

මේ පිලිබදව පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පැහැරගැනීමට ලක් වූ පුද්ගලයාගේ බ්රිද පොලිසියට සදහන් කලේ ඉකුත් 24 වෙනිදා පුද්ගල කණ්ඩායමක් විසින් පොලිසිය බව පවසා වෑන් රථයකින් සිය නිවසට පැමිණ සිය පුත්‍රයා අවශ්‍ය බව සදහන් කරමින් ඔහු නිවසේ නොසිටි නිසා තම සැමියාව රැගෙන ගිය බවයි.

සිද්ධිය පිලිබදව පොලිසිය විසින් වැඩි දුර විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post