News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
28

ඉන්දියාවේ කොවිඩ් එන්නත් තොගය රැගත් ගුවන් යානය දිවයිනට (ඡායාරූප)

483 Views


ඉන්දියාවේ කොවිඩ් එන්නත් තොගය රැගත් ගුවන් යානය දිවයිනට (ඡායාරූප)

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් පළමු තොගය රැගත් ඉන්දීය ගුවන් සේවයේ AI 281 යානය කටුනායක ගුවන් තොටුපළ වෙත මීට සුළු මොහොතකට පෙර ළඟා වුණා.

ඉන්දියාවෙන් එලෙස ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ එන්නත් පළමු තොගයට එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අයත් වනවා.

ඉන් එක් පුද්ගලයෙකුට මාත්‍රා දෙක බැගින් ලබා දිය යුතු බවයි දන්වා ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post