News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
28

මත්ද්‍රව්‍යයකින් නිපදවූ තෙල් වර්ගයක් ප්‍රථම වරට මෙරටින් සොයා ගනියි – අයෙක් අත්අඩංගුවට

1404 Views


මත්ද්‍රව්‍යයකින් නිපදවූ තෙල් වර්ගයක් ප්‍රථම වරට මෙරටින් සොයා ගනියි – අයෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍යයක් භාවිතකර නිපදවූ තෙල් වර්ගයක් සමග මහරගම, ඇරැව්වල ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ හෑෂ් නමැති මත්ද්‍රව්‍ය භාවිතකර එම තෙල් වර්ගය නිෂ්පාදනයකර ඇති අතර ඒවා පැකට්කර තිබියදී හමු වූ බවයි.

අදාළ මත්ද්‍රව්‍ය භාවිතකර නිපදවූ තෙල් වර්ගයක් මෙරටින් හමු වී ඇත්තේ ප්‍රරථමවරට වන අතර ඒවායෙහි බර කිලෝ ග්‍රෑමයකට අධික බවයි පොලිසිය පැවසුවේ.

කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් කළ වැටලීමකදී එලෙස සොයා ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 60කට අධිකයි.


News Articles
Latest Videos
Most Popular Post