News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
29

පුද්ගලයින් දෙදෙනෙකු යට කරමින් දියවන්නා ඔයට වැටුණු සුපිරි මෝටර් රථය ( PHOTO )

1122 Views

පුද්ගලයින් දෙදෙනෙකු යට කරමින් දියවන්නා ඔයට වැටුණු  සුපිරි මෝටර් රථය  ( PHOTO )

අපරික්ෂාරීකාරීව ධාවනය කල BMW X1 වර්ගයේ මෝටර් රථයක් දියවන්නා ඔයට පෙරලී අනතුරට ලක්ව තිබෙනවා. ඒ ඊයේ දිනයේ රාත්‍රියේ. අදාල මෝටර් රථය මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක්ද යට කරමින් මෙලෙස දියවන්නා ඔයට වැටි තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post