ඊයේ දිනය තුල මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 892ක් ලෙස වාර්තා වූ අතර එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වූ දිස්ත්‍රික්කය ලෙස කොළඹ දිස්ත්‍රික්කය වාර්තා අතරට නැවත ඇතුල් වී තිබෙනවා. එම ආසාදිතයින් ගණන 298ක්. ඒ අතරින් කොම්පඤ්ඤවීදියෙන් හා මට්ටක්කුලියෙන් වැඩිම ආසාදිතයින් හමුව තිබෙනවා.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන් 203 ක් වාර්තා වී තිබෙනවා.