News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
29

දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ඊයේ දිනයේ

496 Views


දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ඊයේ දිනයේ

ඊයේ දිනය තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා රොගීන් වාර්තා වූ අතර ඒ අනුව වාර්තා වූ එම ආසාදිතයින් ගණන 892ක් ලෙස සදහන් විය. දේශීය හදුනාගත් ආසාදිතයින් ගණන 852 ක් වූ අතර විදේශීය මෙරටට පැමිණි පිරිසෙන් හදුනාගත් ආසාදිතයින් ගණන 40 ක්.

එමෙන්ම ඊයේ දිනය තුල මෙරටින් නව කොරෝනා මරණ 07 ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 297 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post