කොරෝනා ආසාදිත පුරුෂයින් හට එම ආසදිත වෛරසය හේතුවෙන් පුරුෂයින්ගේ “සරු” බවට ගැටලු මතුවිය හැකිබවට පර්යේෂකයන් සදහන් කරනවා. ඒ කරන ලද නවතම පරීක්ෂණයකින් .
අදාල පරීක්ෂණයේදී කොරෝනා සරු පුරුෂයින්84 ගේ ශුක්‍රාණු සහ කොවිඩ් ආසාදිත නොවූ සරු පුරුෂයින් 105 කගේ ශුක්‍රාණු මෙලෙස පරීක්ෂණයට යොමු කර තිබෙනවා.
කොරෝනා හේතුවෙන් එහිදී සිදුවන බලපෑම ශුක්‍රාණු වල සරු තත්ත්වයට බලපාන බව Journal Reproduction” සගරාවේ ලිපියක් පල කර තිබෙනවා.