News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
29

බත්තරමුල්ලේ සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක්

433 Views


බත්තරමුල්ලේ සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක්

බත්තරමුල්ල නගරයේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. එහිදී එම ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ තුනක් යොදවා ගැනීමට පියවර ගෙන තිබුණා.

මේ වන විට ගින්න සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති අතර ගින්නෙන් සිදු වූ දේපල හානිය මේ වන තෙක් තක්සේරු කර නොමැත.


News Articles
Latest Videos
Most Popular Post