News Line| Off Air
Generic placeholder image

Jan
29

මෙරට කොවිඩ් පළමු එන්නත්කරණය IDH රෝහලේදී නිල වශයෙන් ඇරඹෙයි

497 Views


මෙරට කොවිඩ් පළමු එන්නත්කරණය  IDH රෝහලේදී  නිල වශයෙන් ඇරඹෙයි

ඉන්දියාව විසින් ලබාදෙනු ලැබූ කොවිඩ් එන්නත මෙරට ලබාදීම අද පෙරවරුවේ IDH රෝහලේදී නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

එහිදී පළමු එන්නත විශේඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට ලබා දුන් අතර ඊට පෙර නාරාහේන්පිට යුධ හමුදා රෝහලේදී තෝරාගත් හමුදා සාමාජිකයින් තිදෙනෙකු හට මෙම එන්නත ලබා දීමට කටයුතු කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post