News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
29

කොරෝනා බියෙන් ඩෙන්මාර්කය තව දුරටත් වැසෙයි

692 Views


කොරෝනා බියෙන් ඩෙන්මාර්කය තව දුරටත් වැසෙයි

කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ඩෙන්මාර්කය තව දුරටත් වසා දැමෙන බව එරට අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන් ඊයේ එරට මාධ්‍ය වෙතට මේ පිලිබදව සදහන් කර සිටිනවා.

ඒ අනුව පෙබරවාරි මස 28 වනදා දක්වා ඩෙන්මාර්කය තවදුරටත් වසා තැබෙන අතර වෛරස ව්‍යාප්තිය පැතිරීම මැඩපැවැත්විය නොහැකි වුවත් එය පාලනය කිරීම සදහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි එරට අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන් වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post