News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
29

පානදුරේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පැමිණි යතුරු පැදිය බොල්ගොඩ ගගෙන් අද ගොඩගනී

833 Views


පානදුරේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පැමිණි යතුරු පැදිය බොල්ගොඩ ගගෙන් අද ගොඩගනී

පානදුර, පල්ලෙමුල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක රියදුරෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පැමිණි යතුරු පැදිය සැකකරුවන් විසින් බොල්ගොඩ ගගෙ අතු ගංගාවකට දමා තිබෙන අතර අදාල යතුරු පැදිය කිමිදුන්කරුවන් යොදා ගොඩ ගැනීමට අද දිනයේ නියමිත බවයි පොලිසිය සදහන් කරන්නේ.

සැකකරුන් විසින් ඔරුවක් ආධාරයෙන් මෙම යතුරු පැදිය බොල්ගොඩ ගගට දමා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post