News Line| Off Air
Generic placeholder image

Jan
31

කොවිඩ් වෛරසය ආසාදිතව සිටි තවත් 882කට සුවයි

415 Views


කොවිඩ් වෛරසය ආසාදිතව සිටි තවත් 882කට සුවයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි තවත් 882 දෙනෙකු සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 57,000 ඉක්මවා ගියා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සමස්ත ගණන දැක්වෙන්නේ 57,159ක් ලෙසයි.

එමෙන්ම කොවිඩ් රෝගීන් 5,821 දෙනෙකු තවදුරටත් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මෙරට වෛරසය ආසාදිත සමස්ත ගණන දැක්වෙන්නේ 63,293ක් ලෙසයි.

මේ අතර ඊයේ රාත්‍රී තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සිදු වූ මුළු කොවිඩ් ආසාදිත මරණ ගණන 313ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post