News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
31

නව ආසාදිතයින් 351 දෙනෙකු හඳුනා ගනියි

600 Views


නව ආසාදිතයින් 351 දෙනෙකු හඳුනා ගනියි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 351 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 63,644 ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post