News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
31

හෙට සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට

414 Views


හෙට සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට

හුදෙකලා බවට පත්කර තිබූ කොළඹට අයත් ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට එම තත්ත්වයෙන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

එම මධ්‍යස්ථානය පැවසුවේ නාරාහේන්පිට පොලිස් වසමේ 100 වත්ත, වරාය පොලිස් වසමේ පහළ ශාන්ත ඇන්ඩෘෘස් පෙදෙස, ඉහළ ශාන්ත ඇන්ඩෘෘස් පෙදෙස හා ඇන්ඩෘෘස් පාර යන ප්‍රදේශ එලෙස හුදෙකලා බවින් මුදා හරින බවයි.

එමෙන්ම පෑලියගොඩ පොලිස් වසමට අයත් ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්ත ප්‍රදේශය ද හෙට උදෑසන සිට හුදෙකලා බවින් ඉවත් වනු ඇති.

ඊට අදාළ නිවේදනය පහතින් :

May be an image of text that says 'රජයේ ප්‍රවතේති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Glovernmer Information 2021.01.31 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංකය: 115/2021 නිකුත් කළ වේලාව:17:30 ප්‍රවෘත්ති නිවේදනය පහත දැක්වෙන ප්‍රදේශයන් හෙට පෙබරවාරි 01) උදෑසන 5.00 සිට හුදකලා බවින් නිදහස් කරනු ලබන බව කොව්ඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, සුද හමුදාපති ජෙනරාල් ශවේන්ද සිල්වා මහතා දැනුම් දේ. 01. නාරාහේන්පිට පොලිස් වසමේ 100 වත්ත 02. වරාය පොලිස් වසමේ පහළ ශාන්ත ඇන්ඩෘස් පෙදෙස ඉහළ ශාන්ත ඇන්ඩෘස් පෙදෙස ඇන්ඩෘස් පාර 03. පෑළියගොඩ පොලිස් වසමේ ගහබඩ ග්‍රාම නිලධාරි වසමේ 90 වත්ත නාලකකලුවැව කලුවැව නාලක රජයේ ප්‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 163 වවලා සිලංකාට (+9411)2515759 www.news.lk'


News Articles
Latest Videos
Most Popular Post