News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
31

පොඩි ලැසීගේ සමීපතමයෙකු ගිනි අවියක් සමග කොටු වෙයි

423 Views


පොඩි ලැසීගේ සමීපතමයෙකු ගිනි අවියක් සමග කොටු වෙයි

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පොඩි ලැසී නැමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ, මීටියාගොඩ ප්‍රදේශයේදීයි.

එමෙන්ම ඔහු සතුව තිබී ටී 56 ගිනි අවියක්ද පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් භාරයට ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post