කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීමක් හෝ බදු දීමක් නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඉන්දියාවේ සහ ජපානයේ සමාගම් දෙකකට ලබා දීමට යන බවට වෘත්තීය සමිති එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යෙව්දියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ පැනයට පිළිතුරු දුන්නේ සිය නිවසේ සිටයි.
ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දුන් සම්පූර්ණ පිළිතුර පහතින් :
