News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරියට කොවිඩ් ආසාදනය වෙයි

482 Views


වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරියට කොවිඩ් ආසාදනය වෙයි

වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

ඒ හේතුවෙන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාව ද පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණා.

කෙසේ වෙතත් අමාත්‍යවරයාට වෛරසය ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post