News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 864ක් හදුනා ගැනේ

465 Views


ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 864ක් හදුනා ගැනේ

ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 864ක් අලුතින් හදුනාගෙන තිබෙනවා. එයින් ආසාදිතයින් 27 දෙනකු විදේශගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් වන අතර අනෙක් ආසාදිතයින් 837දෙනා විදේශීය මෙරටින් හදුනා ගත් කොරෝනා රෝගීන් වේ.

ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 362ක් වාර්තා වූ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88 දෙනකු ද රත්නපුරෙන් 81 ක් හමුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post