කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 58,000 ඉක්මවා ගියා.
ඒ, අද දහවල් තවත් පුද්ගලයින් 916 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 58,075ක් ලෙසයි.