News Line| Off Air
Generic placeholder image

Feb
1

කොවිඩ් වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 58,000 ඉක්මවයි

530 Views


කොවිඩ් වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 58,000 ඉක්මවයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 58,000 ඉක්මවා ගියා.

ඒ, අද දහවල් තවත් පුද්ගලයින් 916 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 58,075ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post