News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

අද 36,396 දෙනෙකුට කොරෝනා එන්නත ලබා දෙයි

375 Views


අද 36,396 දෙනෙකුට කොරෝනා එන්නත ලබා දෙයි

අද දිනයේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින් 36,396 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව මේ වනවිට 95,550 දෙනෙකුට අදාළ එන්නත ලබා දී අවසන් බවයි.

එන්නත් ලබා දීම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා එය ලබා ගත් පිරිස පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සකස් කළ ප්‍රගති වාර්තාව පහතින් :

May be an image of text that says 'Exx RprdgaUnit Tele: +941 2695112 Epidemiology Unit Ministry Health 231 De Saram Place. Colombo ,Sri 4740490, 740491, 4740492 E-maib chepid@sltnet.lk Web: www.epid_gov.lk මාධ්‍ය නිවේදනය PRESS RELEASE 2021. 02. 01 දින පස්වරු 8.15 වන විට කොවිඩ-19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය Progress of COVID-19 Immunization as දිනය Date 8.15 pm on 01. 02. 2021 එන්නත් ලබා ගත් ගණන Number Immunized 29. 01. 2021 සම්පූර්ණ එකතුව Cumulative Total 30. 2021 5,286 2021 5,286 32,539 02. 2021 21,329 37,825 59,154 36,396 95,550 ප්‍රධාන වස ංගත රෝග විද්‍ා Chief Epidemiologist'


News Articles
Latest Videos
Most Popular Post