News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
1

බස්නාහිර පළාතේ පාසල්වල අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

342 Views


බස්නාහිර පළාතේ පාසල්වල අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

බස්නාහිර පළාතේ පාසල්වල අහඹු ලෙස තෝරාගත් සිසුන් සහ ගුරුවරුන් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා වන පළමු පියවර අද රාජගිරිය ජනාධිපති විද්‍යාලයේදී ආරම්භ වුණා.

එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post