News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමි වෙයි

563 Views


නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමි වෙයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට ගත් තීරණයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා තහවුරු කළ අතර ඔහු පැවසුවේ කැබිනට් මණ්ඩලය ඒකමතිකව එම තීරණයට එළැඹි බවයි.


News Articles
Latest Videos
Most Popular Post