News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
1

අගමැති හා වරාය සේවකයින් අතර අද විශේෂ සාකච්ඡාවක්

459 Views


අගමැති හා වරාය සේවකයින් අතර  අද විශේෂ සාකච්ඡාවක්

අද දිනයේ වරාය සේවකයින් හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්විමට නියම්තව තිබෙනවා.
නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණයට එරෙහිව අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වරාය සේවකයින් මෙම සාකච්ඡාවට එක්වෙයි.

විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post