News Line| Off Air
Generic placeholder image

Feb
1

වසර 4ක සිර දඬුවම ගැන යළි සළකා බලන්නැයි රන්ජන් රාමනායකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

598 Views


වසර 4ක සිර දඬුවම ගැන යළි සළකා බලන්නැයි රන්ජන් රාමනායකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.

ඒ, තමාට නියම කළ වසර 4ක සිර දඬුවම නැවත සළකා බලන්නැයි ඉල්ලමින්.

විනිසුරුවරුන් දුෂිතයින් බව පවසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රන්ජන් රාමනායක මහතා වරදකරු බවට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට බරපතල වැඩ සහිතව වසර 4ක සිර දඬුවම් නියම කළේ ඉකුත් මස 12 වැනිදායි.


News Articles
Latest Videos
Most Popular Post