News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල්වලට සිසුන් ඇතුළත්කර ගැනීම කල් යයි

389 Views


ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල්වලට සිසුන් ඇතුළත්කර ගැනීම කල් යයි

2020 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය අනුව පාසල්වලට සිසුන් ඇතුළත්කර ගැනීම මසකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් පාසල්වලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු පහත දමන ලෙස බලකරමින් අද උදෑසන “පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය“ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් ද පැවැත්වුවා.

පසුව එම පිරිස පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි අතර එහිදී පොලීසිය සහ උද්ඝෝෂකයින් අතර නොසන්සුන්තාවයක් හටගත් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post