News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

තවත් කොවිඩ් මරණ 7ක් – මෙරට මරණ ගණන 323 දක්වා ඉහළට

704 Views


තවත් කොවිඩ් මරණ 7ක් – මෙරට මරණ ගණන 323 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන 323 දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට මුළු මොහොතකට පෙර නිවේදනය කළා.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තවත් කොවිඩ් මරණ 7ක් පිළිබඳ තොරතුරු තහවුරු කිරීමත් සමගයි.

එම මරණ වාර්තා වන්නේ වත්තල, නුගේගොඩ, කොළඹ 2, උඩුගම්පොළ, පොළොන්නරුව, මඩවල සහ ගෙලිඔය යන ප්‍රදේශවලින්.

කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු එලෙස මිය ගොස් තිබූ අතර ඔවුන් වයස අවුරුදු 39ත් 77ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්.

එම මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post