News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

අවදානම් තත්ත්වයේ පාසල් කිහිපයක් හැර බස්නාහිර සෙසු පාසල් 15 වැනිදා විවෘත කිරීමේ තීරණයක්

935 Views


අවදානම් තත්ත්වයේ පාසල් කිහිපයක් හැර බස්නාහිර සෙසු පාසල් 15 වැනිදා විවෘත කිරීමේ තීරණයක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා අනුමැතිය ඇතිව බස්නාහිර පළාතේ පාසල් මේ මස 15 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

ඔහු පැවසුවේ සිසුන් විශාල වශයෙන් සිටින පාසල් සහ අවදානම් තත්ත්වයේ පවතින පාසල් කිහිපයක් හැර බස්නාහිර පළාතේ සෙසු පාසල් 15 වැනිදා විවෘත කිරීමට කළුතර සහ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්ව තීරණයකර ඇති බවයි.

අද බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යාවරයා මේ බව පැවසුවා.

එම මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා දැක්වූ අදහස් ඇතුළත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින් :

May be an image of text
May be an image of text


News Articles
Latest Videos
Most Popular Post