News Line| Off Air
Generic placeholder image

Feb
2

හිමෙන් වැසුණු නිව්යෝර්ක් නුවර

490 Views


හිමෙන් වැසුණු නිව්යෝර්ක් නුවර

ඇමෙරිකාවේ නිව්යෝර්ක් අගනුවරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ නිව්යෝර්ක් නගරය ඇතුළු එරට ප්‍රධාන නගරවලට බලපා ඇති අධික හිම කුණාටු තත්වය හේතුවෙන්.

මේ හේතුවෙන් නිව්යෝර්ක් නගරයට අඟල් 12 ක පමණ හිම පතනයක් සිදුව තිබෙන බවයි එරට වාර්තා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post