News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

වවුනියාවේ සෙට්ටිකුලම කැළෑබද ප්‍රදේශයකදී හමුදාවට වෙඩි ප්‍රහාරයක්

347 Views


වවුනියාවේ සෙට්ටිකුලම කැළෑබද ප්‍රදේශයකදී හමුදාවට වෙඩි ප්‍රහාරයක්

වවුනියාව සෙට්ටිකුලම විල්පත්තු කැළෑබද ප්‍රදේශයකදී සෝදිසි මෙහෙයුමක නිරත වූ යුද හමුදා භට කණ්ඩායමකට ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයින් තිදෙනෙකු විසින් වෙඩි තබා තිබෙනවා.

එහිදී සිදු වූ වෙඩි හුවමාරුවෙන් යුද හමුදාව එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන අතර අදාල පුද්ගලයා වව්නියාව රෝහලට මාරුකර යැවීමට කටයුතු කර තිබෙනවා.

වෙඩි ප්‍රහාර එල්ල කල අනෙක් දෙදෙනා සොයා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post