News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

දුම්රිය මැදිරි දේශීයව නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය හිමි වෙයි

840 Views


දුම්රිය මැදිරි දේශීයව නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය හිමි වෙයි

දුම්රිය මගී මැදිරි දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් දුම්රිය මැදිරි 100ක් නිෂ්පාදනයට රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇත.


News Articles
Latest Videos
Most Popular Post