News Line| Off Air
Generic placeholder image

Feb
2

මේ වන විට මෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් හැට දහසකට කොවිඩ් එන්නත ලබා දී අවසන්

424 Views


මේ වන විට මෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් හැට දහසකට කොවිඩ් එන්නත ලබා දී අවසන්

ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එනන්ත මේ වන විට මෙරට සෞඛ්‍ය අංශ සහ හා ආරක්ෂක අංශ නිලධාරීන් 60,000කට අධික සංඛ්‍යාවකට ලබා දී අවසන් බවයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරන්නේ.

අමාත්‍යවරිය වැඩි දුරටත් මේ පිලිබදව අදහස් දක්වමින් සදහන් කරන්නේ කොරෝනා එන්නත මෙරට ජනගහනයෙන් 65 % කට පමණ පිරිසකට ලබා දීම සදහා මේ වන විට සැලසුම් කර තිබෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post