News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොරෝනා

447 Views


දකුණු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොරෝනා

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා.

මීට පෙර ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post