News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

මෙරට පළමු කොරෝනා ආසාදිත වෛද්‍ය මරණය වාර්තා වෙයි

664 Views


මෙරට පළමු කොරෝනා ආසාදිත වෛද්‍ය මරණය වාර්තා වෙයි

රාගම රෝහලේ සේවය කරමින් සිටි තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් -19 වැළඳී මියගොස් ඇති බව වාර්තා වෙනවා.

කොරෝනා ආසාදනය වීමෙන් පෙනහළු අක්‍රිය වී අදාල වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

මිය යන විට අදාල වෛද්‍යවරයා 32 හැවිරිදි වියේ පසුවුවා.


News Articles
Latest Videos
Most Popular Post