කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය ගිය 7 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
එලෙස මිය ගොස් ඇත්තේ වැලිගම, කොළඹ 15, වත්තේගම, නිට්ටඹුව, ගෙලිඔය, කොළඹ 2 සහ රාගම යන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු එකහමාරක් වයසැති දරුවෙක් ඇතුළු 7 දෙනෙක්.
ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ ගණන 330ක්.
අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

