News Line| Off Air
Generic placeholder image

Feb
2

වී.ජ.මු. ලොකුබණ්ඩාරට කොවිඩ් ආසාදනය වෙයි

397 Views


වී.ජ.මු. ලොකුබණ්ඩාරට කොවිඩ් ආසාදනය වෙයි

හිටපු කථානායකවරයෙකු වන වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ පසුගියදා ඒ මහතාට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකදීයි.

ඔහුව ප්‍රතිකාර සඳහා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post