News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

තවත් ආසාදිතයින් 354 දෙනෙකු හඳුනා ගැනේ

749 Views


තවත් ආසාදිතයින් 354 දෙනෙකු හඳුනා ගැනේ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 354 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනා ගත් ආසාදිතයින් ගණන 715ක්.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ අද දිනයේ හඳුනාගත් සියලු ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 61,705ක්.

එමෙන්ම මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 65,698ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post