News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

විදෙස්ගත තවත් ශ්‍රී ලාංකිකයින් 134 දෙනෙකු දිවයිනට

515 Views


විදෙස්ගත තවත් ශ්‍රී ලාංකිකයින් 134 දෙනෙකු  දිවයිනට

ගතවූ පැය 24 තුලදී කටුනායක ගුවන් තොටුපළට ලගා වූ ගුවන් යානා 07 කින් ගුවන් මගීන් 134 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරනවා.

ඔවුන් සියලුදෙනා නිරෝධායනය සඳහා යොමු කෙරුණු බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post