News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

ලෝක තෙත්බිම් දිනය අදයි

645 Views


ලෝක තෙත්බිම් දිනය අදයි

ලෝක තෙත්බිම් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර තෙත්බිම් දිනයේ තේමාව ලෙස “ තෙත්බිම් සහ ජලය “ යන්න යොදාගෙන තිබෙනවා.

ලෝක තෙත්බිම් දින උත්සවය ආනවිලුන්දාව අභය භූමියේ පැවැත්වීමට කටයුතු කර තිබෙන බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාර මහතා, වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post