News Line| Off Air
Generic placeholder image

Feb
3

හිතවත්කමට බසයේදී රෝල්ස් කෑ කතුන් දෙදෙනෙකුට සිදු වූ දේ මෙන්න

1708 Views


හිතවත්කමට බසයේදී රෝල්ස් කෑ කතුන් දෙදෙනෙකුට සිදු වූ දේ මෙන්න

අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අසල සිටි තරුණයෙකු සමග හිතවත් වී එම තරුණයා විසින් එම කාන්තාවන් දෙදෙනාට චයිනීස් රෝල්ස් දෙකක් ආහාරයට දී තිබෙනවා.

ඒවා ආහාරයට ගත් අදාල කාන්තාවන් දෙදෙනා මත් වීමකට ලක්ව සිට ඇති අතර එහිදී ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 2ක පමණ වටිනා ආභරණ සහ මුදල් රැගෙන අදාල තරුණයා බසයෙන් බැස ගොස් තිබෙනවා.

අදාල කාන්තාවන් සාලියපුර පොලීසිය මගින් මේ වන විට රෝහල් ගතකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post