News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
3

මෙරට කොරෝනා මරණ ගණන 330ක් දක්වා ඉහලට

502 Views


මෙරට කොරෝනා මරණ ගණන 330ක් දක්වා ඉහලට

ඊයේ දිනයේ තවත් කොරනේ මරණ 7ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 330ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

May be an image of text


News Articles
Latest Videos
Most Popular Post