කොරෝනා වෛරසය මේ වන විට ආදිවාසීන් අතරත් කොරෝනා පැතිරීමේ අවදානමක් මතුව තිබෙන බවත් ඒ පිලිබදව බලධාරීන් අවදානය යොමු කල යුතු බවයි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සදහන් කරන්නේ.
ඊයේ දිනය තුල පමණක් මහියංගනයෙන් ආසාදිතයින් 33 දෙනෙකු වාර්තා වී තිබෙනවා.