News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
3

කොවිඩ් ආසාදනය වී සිටි 840 දෙනෙකු සුවය ලබයි

392 Views


කොවිඩ් ආසාදනය වී සිටි 840 දෙනෙකු සුවය ලබයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි රෝගීන් 840 දෙනෙකු සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මේ දක්වා මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 59,883ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post