News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
3

අද 21,147 දෙනෙකුට කොවිඩ් එන්නත් ලබා දෙයි

439 Views


අද 21,147 දෙනෙකුට කොවිඩ් එන්නත් ලබා දෙයි

අද දිනය තුළ 21,147 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ඉකුත් 29 වැනිදා සිට මේ දක්වා එම එන්නත ලබා දුන් මෙරට සමස්ත සංඛ්‍යාව 139,914ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය සකස් කළ ප්‍රගති වාර්තාව පහතින් :

May be an image of text that says 'EX Fgit Tele: +941 2695112 Epidemiology Unit Ministry Health 231 De Saram Place, Colombo ,Sr 4740490, 4740491 4740492 Fax: E-maih chepid@sltnet.lk Web www.epid_gov.lk මාධ්‍ය නිවේදනය PRESS RELEASE 2021. 02. 03 දින පස්වරු 8.30 වන විට කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය Progress of COVID-19 Immunization as දිනය Date 8.30 pm on 03. 02. 2021 එන්නත් ලබා ගත් ගණන Number Immunized 29. 01. 2021 30 සම්පූර්ණ එකතුව Cumulative Total 2021 5,286 31 2021 5,286 32,539 01 02. 2021 21,329 37,825 02. 2021 59,154 36,396 03. 02. 2021 95,550 23,217 118,767 21,147 139,914 ප්‍රධාන සංගත රෝග විද්‍ා ChiefEpidemiologist'


News Articles
Latest Videos
Most Popular Post