News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
3

ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරුන්ට අධි චෝදනා ගොනු කරයි

480 Views


ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරුන්ට අධි චෝදනා ගොනු කරයි

ස්වර්ණමහල් ජුවලර්ස් පෞද්ගලික ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබ තිබෙනවා.

ඒ, වලංගු බලපත්‍රයක් නොමැතිව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post