News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
3

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ ආයතනයක ගින්නක් හට ගනී

404 Views


කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ ආයතනයක ගින්නක් හට ගනී

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කසළ ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්තශාලාවක හදිසියේ ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මේ වන විට ගින්න මැඩ පැවැත්වීම සදහා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සහ කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකක යොදවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post