News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
3

කොරෝනා ආසාදිත නෙවිල් ප්‍රනාන්දු IDH දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කෙරේ

413 Views


කොරෝනා ආසාදිත නෙවිල් ප්‍රනාන්දු IDH දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කෙරේ

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දරන ලද වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන අතර ඒ මහතා මේ වන විට IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post