News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
3

අහඹු ලෙස කැමරාවක සටහන් වූ මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය ( photo )

1296 Views


අහඹු ලෙස කැමරාවක සටහන් වූ මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය ( photo )

මියන්මාරයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට සිය ව්‍යායාම කිරීම රූගත කරමින් සිටි නර්තන ශිල්පිනියකගේ වීඩියෝ පටයේ පසුබිම තුළ මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයේ පළමු පියවර අහඹු ලෙස රූගත වී තිබෙන බව වාර්තා වෙනවා.

එමෙන්ම අදාල ව්‍යායාම වල නිරත වන නර්තන ශිල්පිනියක ව්‍යායාම සඳහා යොදා ගත් ගීතය ද එරට හමුදා සහ පොලිසිය හාස්‍යයට ලක් කරන ගීතයක් වීමද විශේෂත්වයක්.

මේ අනුව අදාල කාන්තාව ව්‍යායාම වල නිරත වන විට මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයේ පළමු පියවර ලෙස කළු පැහැති හමුදා රථ ආරක්ෂක මුරපොළ වෙත යන ආකාරය දක්නට ලැබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post