මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුව තිබෙනවා.
කොළඹ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බවයි පැවසෙන්නේ.